රාජ්‍ය සේවකයින්ට ෆේස්බුක් දේශපාලනේ බෑ…! අලුත් චක්‍රලේඛයක් එයි…!

September 27, 2022 at 8:06 pm | by emanisa.lk

සමාජ මාධ්‍ය ජාල වෙත අදහස් ප්‍රකාශ කිරීම ගැන රාජ්‍ය නිලධාරීන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ ආයතන සංග්‍රහයෙහි දැක්වෙන විධිවිධාන අනුගමනය නොකර රජයේ නිලධාරියෙකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දැක්වීම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 04/2015 හි 03 වන වගන්තියෙහි දක්වා ඇති පරිදි විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බවය.

එවැනි නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා බව ද එහි වැඩි දුරටත් දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස