යහපාලන ආණ්ඩුව බලයට ආවෙි රාජපක්ෂ ආණ්ඩුව රට දැවැන්ත ණය කන්දකට යට කරන බවට මහා ඝෝරනාඩුවක් කරමිනි.
කෙසේ වුවද එම ආණ්ඩුව සමයේ වසර 9ක් තුළ තිස් අවුරුදු ත්‍රස්තවාදය නිමා කර මහා මාර්ග, දුම්රිය මාර්ග, අධිවේගී මාර්ග, වරාය, ගුවන්තොටුපළ, දැවැන්ත වාරි ව්‍යාපෘති සහ විදුලි බලාගාර ව්‍යාපෘති රටට දායාද කිරීම පිණිස ගත් ණය ප්‍රමාණය රු. බිලියන 5200කි.
එහෙත් යහපාලන ආණ්ඩුව වසර පහක් ලබා ගන්නා ණය ප්‍රමාණය රු.බිලියන 6600කි. අප රටට එම ණය මුදල්වලින් ලැබුණේ මොනවාද?
ආචාර්ය නාලක ගොඩහේවා