රාජපක්ෂ කල්ලිය පන්සලකට හරි ගහලා බලය ගන්න හදනවා..! – චමීර පෙරේරා…

August 13, 2026 at 10:23 am | by emanisa.lk

ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා 2015 ආරම්භ කළ ව්‍යාපෘතිය කඩාකප්පල් කර 2018 වන විට වනචර රාජපක්ෂ පවුල බෝම්බ පුපුරුවා බලය අතට ගත් බව වමේ කේන්ද්‍රයේ චමීර පෙරේරා පවසයි.

ඒකාබද්ධ විපක්ෂය, රාජපක්ෂ කල්ලිය සහ වික්‍රමසිංහ කණ්ඩායම නැවත එකට එකතු වී ව්‍යවස්ථාවක් හදන්න යැයි ලනු දෙන නමුත් ඊට ආණ්ඩුව නොරැවටිය යුතු බවද හෙතෙම අවධාරණය කරයි.

මෙය තවත් වසරක් දෙකක් ගිය තැන පාස්කුවක් නැතහොත් පන්සලකට හෝ පහර දී බලය ලබා ගැනීම උදෙසා දියත් කර ඇති කුමන්ත්‍රණයක් බවටද චමීර පෙරේරා අනතුරු අඟවයි.

මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *