රාජාංගනේ සද්ධාරතන හිමිට පහර දුන් භික්ෂුව ද්වේෂ සහගත ලෙස මිනී මැරීමට උත්සහ කළ බවට චෝදනා ගොනු කරන්නේ යැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලක්සිරි පවසයි.
”චීවරයට නිගා දෙවන ප රයන් බිම හෙලාපන්. මේ බ#ල්ලා කොහේ හරි පන්සලක ඉන්නවා නම් මේ කන්නාඩි දාපු හො ර ගණය ඉන්නවා නම් පන්නලා දාන්න.
මෙයාට චෝදනාව ගොනුවෙන්නේ ද්වේෂසහගත ලෙස මිනිමැරුමක් කරන්න. තොට එන්න හම්බෙන්නෙ නෑ..
මහනායක හිමිවරුනේ ඕනෑවටත් වඩා ඉවසල තියෙන්නේ දැන්. මේක කොහෙන් ගිහිල්ලා කෙළවර වෙයිද දන්නෑ. මෙයා තමයි රාජංගනේට ගැ හුවේ..”
සිය නාලිකාව ඔස්සේ වීවියෝවක් නිකුත් කරමින් සුදත්ත තිලකසිරි මේ බව ප්‍රකාශ කර තිබේ.