රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයට එරෙහිව ගාලු පාර වසා රත්ගම විරෝධතා!(video)

February 23, 2019 at 4:27 pm | by admin

පසුගිය දා රත්ගම දී සිදු වූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා එම ප්‍රදේශයේ ජනතා අද (23) වීදි බසිමින් තම විරෝධය පළ කරයි. සැඟවී යාමට තිබූ මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සෘජුව පොලිසියට චෝදනා එල්ල වීමත්, පරීක්ෂණ කිරීමේ දී එම චෝදනා සාක්ෂි සහිතව ඔප්පු වීමත් නිසා මෙසේ ජනතාව තම කෝපය මහමඟට බැස ප්‍රදර්ශන කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *