පොලිසිය මරා පිළිස්සු රත්ගම ව්‍යාපාරිකයන්ගේ සිරුර කොටස් වලස්මුල්ලේ කැලයකින් මතුවෙයි!

February 22, 2019 at 3:11 pm | by admin

පොලිසියේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ විසින් පැහැර ගෙන ගොස් මරා පුළුස්සා දැමූ බව කියන ව්‍යාපාරිකයන් දෙදෙනාගේ සිරුරුවල කොටස් වලදමා ඇතැයි පැවසෙන වලස්මුල්ල පොලිස් වසමේ මැදගංගොඩ උඩදෙණිය රක්ෂිතයේ අදාල ස්ථානයට අද (22) දහවල් වනවිට පොලිස් නිලධාරීන් පැමිණ ආරක්ෂාව සැපයා තිබුණි.

වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට පැමිණ පැමිණීමට නියමිත අතර මහේස්ත්‍රාත්වරයා පැමිණීමෙන් පසු මළ සිරුරු කොටස් ගොඩ ගැනීමට නියමිත බව වාර්තා වෙයි. මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා 9 දෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් විසින් පැහැර ගත්තේ පසුගිය ජනවාරි 23 වන දිනය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *