රණවිරුවන්ට බොරු චෝදනා කළොත් අපි විරුද්ධ වෙනවා….! – ෆොන්සේකා….

February 8, 2021 at 11:54 pm | by emanisa.lk

රණවිරුවන්ට එරෙහිව බොරු චෝදනා එල්ල වුවහොත් තමන් අනිවාර්යෙන් ම රණවිරුවන් පැත්තේ හිටගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

ආණ්ඩුව රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ නම් හොඳ වුවත් ජාත්‍යන්තරයට අභියෝග කර ආණ්ඩුව මුල දී සියල්ල අනාගත් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ජාත්‍යන්තරයට අභියෝග කරමින් සිටියා හැර ඇත්ත තත්ත්වය පැහැදිලි කර රණවිරුවන් බේරා ගැනීමට කිසිවක් නොකළ බව ද සරත් ෆොන්සේකා සඳහන් කරයි.

රණවිරු ප්‍රශ්නය යොදා ගෙන දේශපාලනය කිරීමට යාම නිසා මේ ප්‍රශ්න ඇති වූ බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *