ගම්පහ අත්තනගල්ල නගරයට ATM පහසුකම් ලබා දෙන ලෙස ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී රුවන් මාපලගම ලංකා බැංකුවෙන් ඉල්ලා තිබේ.
එම ඉල්ලීම අනුව බැංකු නිලධාරීන් පිරිසක් අත්තනගල්ල ඊගල් ආයතන පරිශ්රය නිරීක්ෂණයට එක්ව තිබේ.
මේ අනුව නුදුරේ දීම අත්තනගල්ල නගරයට විශාල අඩුපාඩුවක්ව පැවති ATM පහසුකම් ලැබීමට නියමිතය.