රට විරුවන්ගෙන් රටට හයියක්… විදෙස් ප්‍රේෂණ ඉහළට…!

December 15, 2024 at 9:18 am | by emanisa.lk

මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 10.4% කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

මෙම වසරේ නොවැම්බර් මාසය අවසන් වන විට පසුගිය වසරේ එම කාල වකවානුවට සාපේක්ෂව මෙම ඉහළ යෑම වාර්තා කර තිබේ.

මහ බැංකු වාර්තා අනුව 2024 වසරේ මුල් මාස 11 විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5961.6 කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *