Breaking// රට වහන්නේ නෑ….! සංචරණ සීමා දැඩි වෙයි…!

August 13, 2021 at 2:42 pm | by emanisa.lk

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රට සම්පූර්ණයෙන් වසා දැමීමේ තීන්දුවක් ගෙන නොමැති බව රාජ්‍ය ඇමැති චන්න ජයසුමන පවසයි.

කෙසේ වුව ද පවතින සංචරණ සීමා තවත් දැඩි වනු ඇති බවට ඇමැතිවරයා විශ්වාසය පළ කළේ ය.

අද (13) කොවිඩ් මර්දන කමිටුව රැස්ව ගත් තීන්දු තීරණ පිළිබඳ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ද චන්න ජයසුමන වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *