රට බංකොලොත් කළ සෙට් එක ආයෙමත් ඇමැතිලා වෙලා…! නාමලුත් දත් මැදන් එනව ඇමැතිකම ගන්න..! – ස්ටාලින්…

September 14, 2022 at 6:23 pm | by emanisa.lk

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසි වාර වාර්තාවේ ලංකාවේ ආර්ථික අපරාධයක් සිදුව ඇතැයි සඳහන් බව ජෝෂප් ස්ටාලිං පවසයි.

ඊට වගකිව යුතු සියලු දෙනා නැවත දැන් ඇමැතිවරුන් ලෙස පත් කරමින් ඇතැයි ස්ටාලිං චෝදනා කරයි.

මේ වන විට නාමල් රාජපක්ෂ ද දත් මැදගෙන ඇමැති තනතුරක් ලබා ගැනීමට සූදානමින් ඇතැයි ඔහු චෝදනා කරයි.

ගෝඨාභය රාජපක්ෂ හැර රට බංකොලොත් කළ ඇමැතිවරුන් නැවත පත් කරමින් ඇතැයි ද ඔවුන් සමග මෙම අගාධයෙන් ගොඩ ඒමට නොහැකි වනු ඇතැයි ද ජෝෂප් ස්ටාලිං ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *