රට බංකොලොත් වූයේ ජනතාව හොරකම් කිරීම නිසා නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග පවසයි.
රටේ ඉහළම අධිකරණය සඳහන් කර ඇත්තේ රාජපක්ෂ පවුල රට බංකොලොත් කළ බව යැයි ද හිටපු ජනාධිපතිනිය ප්රකාශ කළාය.
එක වරක් පත් කොට පරාජය කොට නැවත 69 ලක්ෂයක් ඡන්දය දී බලයට පත් කළ රාජපක්ෂ පවුල රට කාබාසිනියා කළ බවයි, ඇය සඳහන් කළේ.