රට පුරා විදුලිය බිඳ වැටේ…! විදුලි ඉංජිනේරුවෝ වර්ජනයේ..!

December 3, 2021 at 2:20 pm | by emanisa.lk

රට පුරා විදුලිය බිඳ වැටිමක් සිදුව ඇත.

විදුලි බල මණ්ඩලය සදහන් කරන්නේ සම්පේ‍්‍රෂණ පද්ධතියේ දෝෂයක් මත මෙම තත්ත්වය ඇතිව තිබෙන බවයි.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මේ වන විට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියා මාර්ගයක යෙදී සිටී.

මෙයට දින කිහපයකට පෙර ද පැය ගණනක විදුුුලිය විසන්ධියක් සිදුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *