රට පුරා ඉඩම් අක්කර සිය ගණනක් වෙන්දේසියේ…! මෙන්න අලුත් ම ලැයිස්තුව….!

January 12, 2021 at 1:57 pm | by emanisa.lk

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය පමණක් නොව පෑළියගොඩ, බොරැල්ල, මැනිං මාර්කට්, ගෆූර් ගොඩනැඟිල්ල, කොම්පඤ්ඥ වීදිය, ග්‍රහලෝකාගාරය, කොළඹ විශ්වවිද්‍යාලයේ මුත්තයියා කාන්තා නේවාසිකාගාරය, වැලිකඩ බන්ධනාගාරය ආදිය පිහිටි සියලු ඉඩම් විකුණා දැමීමට ආණ්ඩුව සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

sorry කවුද දිනුම් සම්මන්ත්‍රණයට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

ජනතාව ජනතා දේපළ නොවිකුණන ආණ්ඩුවක් අපේක්ෂා කළේ නම් ආණ්ඩුව දැන් විකුණන තැනට පැමිණ ඇතැයි හෙතෙම සඳහන් කළේ ය.

එහෙයින් අදානි සමාගම, චීනය ජයග්‍රහණය කර ඇති බවත් ජනතාව පරාජය වී ඇති බවත් පැහැදිලි යැයි ජවිපෙ නායකයා අවධාරණය කරයි.

එහෙයින් කොවිඩ් තත්ත්වය ද නොතකා ඒකරාශී වීමට තමන්ට බලකරමින් ඇතැයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස