රට පාලනය කරන්නේ නොදියුණු ගෝත්‍රික කල්ලියක්…! – සංජීව එදිරිමාන්න…..

May 6, 2026 at 4:18 pm | by emanisa.lk

වත්මන් ආණ්ඩුව කෙතරම් නොදියුණු දේශපාලන ආකෘතියක කටයුතු කරමින් සිටීද යන්න කන්ටේනර් මගඩිය, ගල් අඟුරු වංචාව සහ ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන් වීම පිළිබඳ ජනාධිපති සහ මැති ඇමතිවරුන් දක්වන ප්‍රතිචාරයෙන් පැහැදිලි වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසයි.

වැඩකරන ජනතාව වෙනුවෙන් සිය ප්‍රතිපත්තිය කතා කළ යුතු වේදිකාවේ ප්‍රතිවාදියාගේ නඩුහබ පිළිබඳ කතාකරන තැනටම ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව පිරිහී ඇතැයිද ඔහු ප්‍රකාශ කරයි.

උත්සව අවස්ථාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්විමන් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *