රට ගැන හිතන එක ම දේශප්‍රේමී නායකයා රාජිතයි…! – මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ…

May 14, 2023 at 11:08 am | by emanisa.lk

මහ බැංකු ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවක දී බදු නැංවීම නිසා මධ්‍යම පාන්තියට ඇති වන පීඩනය පිළිබඳ ආචාර්ය හර්ෂ ද සිල්වාවිරෝධය පළ කළ බව හිටපු අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසයි.

එහි දී තමන් ඊට එරෙහි වූ බවත් ලෝකයේ සියලු රටවල් දියුණු වී ඇත්තේ බදු අය කිරීමෙන් බවත් පවසන හිටපු ඇමැතිවරයා, ඇමරිකාවේ සිටින සිය නැගණියින් දෙදෙනාගේ වැටුපින් වැඩි කොටස නැවත බදු ලෙස ගෙවන බවත් නිවසට රැගෙන යන්නේ පඩියෙන් අඩකට අඩු කොටසක් බවත් සඳහන් කළේය.

යුගයේ දේශප්‍රේමීත්වය බදු ගෙවීම බව ප්‍රකාශ කළ රාජිත සේනාරත්න, ලංකාවේ සිටින රට ගැන සිතන එක ම දේශප්‍රේමියා රාජිත සේනාරත්න බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසු දිනයක සිය පුතා සමග ප්‍රකාශ කොට තිබූ බවත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස