රට ඉඳි බද්ද රුපියලට බස්සා රාමසාන් සහන දෙයි..! අලුත් අවුරුදු සහන ඉස්සරහට…!

March 28, 2022 at 2:51 pm | by emanisa.lk

ඉදිරියේ දී ආරම්භ වන රාමසාන් උපවාස කාලයේ දී මුස්ලිම් ජනතාවට සහන සැලසීම සඳහා රට ඉඳිවල විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩුකරයි.

ඒ අනුව කිලෝග්‍රෑමයට රුපියල් 200ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් දක්වා අඩු කළ බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.

ආනයන බලපත්‍ර පාලන ක්‍රමවේදය යටතේ රට ඉඳි ආනයනය තහනම් කර ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *