රටේ ජනතාව මිලියන 22ට ම ළඟ දි ම සමෘද්ධිය දෙයි..! – ෆීල්ඩ් මාර්ෂල්…

August 30, 2022 at 10:36 pm | by emanisa.lk

අයවැයෙන් කියැවෙන කතා මේ රටේ කිසි දිනක යථාර්ථයක් නොවූ බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

සමගි ජන බලවෙිග සභාපති ෆොන්සේකා පෙන්වා දෙන්නේ මෙවර අයවැය කතාවෙන් ද කිසිවෙකුට උවමනා නම් කෙටි කාලයකට වින්දනයක් ලැබිය හැකි බවයි.

අයවැයෙන් සමෘද්ධි දීමනාව තවත් පිරිසකට ලබා දීමට යෝජනා කර ඇති බවත් අනාගතයේ රටේ මිලියන 22ට ම සමෘද්ධිය ලබා දීමට සිදුවනු ඇති බවත් සරත් ෆොන්සේකා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *