රටේ එක පිඟානකින් බත් ඇටයක් විසිකළොත් ඒ තව දාහත්දාහකට කන්න දෙන්න පුළුවන් බත්….! – නි. ඇමති නලින් හේවගේ..

April 30, 2026 at 10:49 am | by emanisa.lk

ලංකාවේ එක වේලකට බත් පිඟන් දෙකෝට විසි ලක්ෂයක් බෙදෙන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.

එම එක පිඟනකින් එක බත් ඇටයක් විසිකළහොත් දාහත්දහකට එක වේලක් කුසගිනි නිවිය හැකි බව ඔහු අවධාරණය කරයි.

එහෙයින් කෑම අපතේ යැවීම විශාල අපරාධයක් බවත් මානවයා විශාල වෙනසකට භාජනය කළයුතු බවත් නලින් හේවගේ අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *