රටේ සමස්ත ජනතාව නුදුරේදීම මහ පාරට බහින බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.
ජනතාව විශාල පීඩනයකින් සිටින නිසා එලෙස පාරට බැසීම නතර කළ නොහැකි බවද ඔහු අවධාරණය කරයි.
උත්සව අවස්ථාවකට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වජිර අබේවර්ධන මේ බව කීය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website