යූඇන්පියේ ජාතික ලැයිස්තුවට මම තරම් සුදුස්සෙක් නෑ…! – රවී…

November 23, 2024 at 4:20 pm | by emanisa.lk

ජාතික ලැයිස්තුවෙන් තමා පාර්ලිමේන්තුවට පැමිණියේ පසුගිය මැතිවරණය අවස්ථාවේ එළැඹි ගිවිසුම අනුව බව රවී කරුණානායක පවසයි.

ඊට එරෙහිව අදහස් ප්‍රකාශ කරන්නේ ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන දෙදෙනෙකු මිස පක්ෂය වෙනුවෙන් දරදිය ඇද්ද නවීන් දිසානායක රුවන් විජේවර්ධන වැනි පක්ෂය වෙනුවෙන් දරදිය ඇද්ද අය නොවන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තමා මිස සිටින සුදුස්සා කවුදැයි ප්‍රශ්න කරන රවී කරුණානායක ජනතා විශ්වාසය නොඅඩුව තමන්ට ඇති බව ද පෙන්වා දෙයි.

දෙරණ රූපවාහිනියේ මොකද වුණේ වැඩසටහනට එකතු වෙමින් රවී කරුණානායක මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *