ජාතික ජන බලවේගය පළාත්පාලන මැතිවරණය වෙනුවෙන් කොටි හිතවාදී දෙමළ ගීත කීපයක් නිකුත් කර ඇති බවත් ඉන් එකක ජාතික නායකයාගේ (ප්‍රභාකරන්ගේ) ප්‍රතිමාවක් යාපනයේ වැල්වටිතුරේ ඔහු උපන් ගමේ ඉදිකිරීමට පොරොන්දු වෙන බවත් සඳහන් ගීතයක් ජාතික ජන බලවේග යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලන්කුමාරන් සිය ෆේස්බුක් ගිණුමේ පලකර ඇතැයිTamil Guardian පුවත් පත කියයි.
එසේම එම ගීතයෙන් ප්‍රභාකරන්ගේ මව වූ Veluppillai Parvathy Ammal නමින් වාරයක් ඉදිකරන බවත් ප්‍රකාශ කොට තිබේ.
ජාතික ජන බලවේගයේ සහ දෙමළ ජාතික නායකයන්ගේ ප්‍රතිපත්තිය එකක් බව ද එම ගීතයෙහි සඳහන් වෙයි.
එම පුවත්පතේ අදාළ ගීතයේ youtube ලින්කුව ද පළ කර ඇති අතර ගීතයේ පදවැලේ ඉංග්‍රීසි අනුවාදය මෙසේය.
The lyrics the song are as below:
O land that yearned for valour,
O soil where Tamil pride has flourished,
The land where History was born
And gave the nation its noble leader (Prabhakaran)—
In the name of Veluppillai Parvathy Ammal,
A new harbour shall rise,
And it shall echo our history for a hundred years.
The principles of the national peoples power and those of the Tamil national leader are one and the same.
A bronze statue of the Tamil national leader
Shall stand in the land of his birth.
We shall build a memorial hall,
And install the bronze effigy,
And move the first resolution in the city’s urban council.
Across all regions,
The Maveerar thuyilumillam shall be rebuilt and preserved—
A duty to be borne by the councils.
No matter how many years may pass,
The identity of the Tamil people shall endure;
And the national party shall uphold it.