යට ඇඳුම්වල හිල් කියලා ජනතාව ඇන්දුවේ කෝටිපති…!

April 20, 2026 at 2:12 pm | by emanisa.lk

තම යට ඇඳුම්වල හිල් ඇතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රසිද්ධ වේදිකාවක ප්‍රකාශ කළ බව හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක පවසයි.

එසේ කියූ මැති ඇමතිවරුන්ගේ බැංකු ගිණුම්වල විශාල වශයෙන් මුදල් ඇතැයිද ඔවුන් සතුව විශාල වටිනාකමක් සහිත දේපළ ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිස්ස අත්තනායක මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *