මෝල්ටාවේ අනුර නමින් සමාගමක්…!

August 16, 2023 at 9:54 am | by emanisa.lk

මෝල්ටාවේ අනුර ඉන්වෙස්ට්මන්ට් (ANURA Investments) නමින් සමාගමක් ලියාපදිංචි කර ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා කරයි.

එම සමාගම 2016 වසරේ ලියාපදිංචි කර ඇති අතර සමාගම් අංකය වන්නේ C78853යි.

පසුගියදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව චෝදනා කළේ ජනතා විමුක්ති පෙරමුණ ටිරාන් අලස් සමග එක්ව මෝල්ටාවේ විශාල මුදලක් ආයෝජනය කර ඇති බවය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *