මෝඩාභිමානි මංජු නිශ්ශංක ඇමැති උපදේශකවරයෙක්…!

June 4, 2023 at 1:24 pm | by emanisa.lk

බුදු දහමට සහ බෞද්ධ සංස්කෘතියට අවමන් කිරීමේ චෝදනා ලැබ සිටින මංජු නිශ්ශංක හිටපු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවාගේ උපදේශකවරයා ලෙස කටයුතු කළ බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධ ලිපි ශීර්ෂයක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.

මෝඩාභිමානි නාට්‍යය සමග ප්‍රසිද්ධියට පත් නටාෂා එදිරිසූරිය ඇතුළු කණ්ඩායමට අනුග්‍රහය ලබා දෙන්නේ මංජු නිශ්ශංක බව ද වැඩි දුරටත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *