මෛත්‍රී බේරගන්න ශ්‍රීලනිපයෙන් සන්ධානයක්…!

March 5, 2021 at 11:15 am | by emanisa.lk

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට එරෙහිව පාර්ශව ගණනාවක් සමග එක්ව වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් හමුවීමට නියමිත බව ද වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පාස්කු කොමිසම් වාර්තාව මගින් දැඩි චෝදනා එල්ල වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *