අරගලකරුවෙකු මෙන් ම නළුවෙකු ද වන සුදත්ත තිලකසිරි ඊයේ (17) පිටකොටුවේ බෝධිය අසල හිඟකෑමෙහි නිරත විය.
ඒ පාස්කු නඩුවේ තීණ්දුව දෙමින් අධිකරණය මගින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ගෙවීමට නියෝග කළ වන්දි මුදල ගෙවීමටය.
මෛත්‍රීපාල සිරිසේන පසුගියදා ප්‍රකාශ කළේ, මිලියන 100ක් ගෙවීමට නම් පිටකොටුවේ බෝධිය අසල හිඟමනේ යෙදීමට සිදුවන බවයි.
සුදත්ත තිලකසිරි හිඟා කෑ මුදල අනතුරුව හිටපු ජනාධිපතිවරයාට පිළිගැන්වීමට ද කටයුතු කළේය.