මේ රටේ ඉන්නේ ගොන් තඩි…! කිසි කෙළෙහි ගුණයක් නෑ…! – මෛත්‍රී…

February 24, 2022 at 6:52 pm | by emanisa.lk

සිංහලයන් ගොන් තඩියන් යයි අනගාරික ධර්මපාලතුමන් කර තිබෙන ප්‍රකාශය අදටත් මෙරට ජනතාවට ගැළපෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.

අනගාරික ධර්මපාල තුමන් පසු කලෙක භික්ෂූත්වයට පත්වී ඉන්දියාවට ගොස් තමන්ගේ රට ලංකාව බවත් ලංකාව අතහැර ඉන්දියාවට පැමිණියේ කළගුණ නොදන්නා මිනිස්සු තම රටේ සිටිනා නිසා බවත් තමා ලංකාව පැත්තට හිස දමා නිදා ගන්නේවත් නැති බව පැවසූ බවද හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුවේ දී පැවති අනගාරික ධර්මපාල මහා සෑයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *