මේ පාර නම් ජිල්මාට් නෑ! අපි ටිකක් පසුබෑවා! අපට වඩා රනිල් පරාදයි! – මාලිමාව

August 7, 2020 at 6:29 pm | by emanisa.lk

තමා අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබුණු බවත් 2015 මැතිවරණයට සාපේක්ෂව ඡන්ද ප්‍රමාණය විශාල වශයෙන් අඩු නොවුණ ද ආසන ප්‍රමාණය 6 සිට 3 දක්වා අඩු වී ඇති බව ජාතික ජන බලවේගය පවසයි.

ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ වැඩ කරන්න බලය බවත් දැන් ආණ්ඩුවට 2/3 බලයක් ලැබී ඇති නිසා තව දුරටත් එම සටන් පාඨ වලංගු නොවන බවත් එම පක්ෂ නායක අනුර දිසානායක පවසයි.

පසුගිය අසාර්ථක ආණ්ඩුවේ ප්‍රතිඵල අද රනිල් වික්‍රමසිංහ භුක්ති විඳින බවත් මෙවර මැතිවරණයේ දී අවසාන ඡන්දය දක්වාම නිවැරැදි ලෙස ගණනය කළ බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස