මෙවර යලට වාර්තාගත අස්වැන්නක්..! හෙක්ටෙයාරයට වී කිලෝ 3207ක්…!

January 27, 2023 at 11:20 am | by emanisa.lk

මෙවර යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

2021 මහ කන්නයේ දී රසායනික පොහොර තහනම හේතුවෙන් හා කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා හෙක්ටෙයාර් එකකින් ගන්නා වී අස්වැන්න කිලෝග්‍රෑම් 2853ක් දක්වා අවම විය.

2021 මහ කන්නයේ වගා කර තිබෙන සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 775,846කි.

එම වසරේ මහ කන්නයේ දී මෙරටින් වාර්තා වූ වී අස්වැන්න ප්‍රමාණය මහ කන්නයක දී මෙරටින් වාර්තා වූ අවම වී අස්වනු ප්‍රමාණය බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *