Toggle navigation
මුල් පුවරුව
පෙර පුවරුව
පසු පුවරුව
පිට පුවරුව
විමසුම් පුවරුව
Submit
මුල් බිස්ස
බුද්ධි තොරතුරු පිටවන නිසා ආරක්ෂක මණ්ඩලය වෙනස් කළා! රාජ්‍ය බුද්ධි ප්‍රධානියත් නැතිව දෙසතියකට වරක් ආරක්ෂක කමිටුව රැස්වුණා! – ජනපනි
2019-05-30 at 2:07 pm
ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා කරන කරුණු නොනිල ලෙස මාධ්‍යවල පළ වූ නිසා ආරක්ෂක මණ්ඩලයේ ව්‍යුහය වෙනස්...
පාස්කු ප්‍රහාරය ගැන සොයන කාරක සභාවේ ඊබ්‍රහිම් නානගේ ගෝළයෝ!
2019-05-30 at 12:04 pm
පසුගියදා එල්ල වූ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු ලෙස මොහොමඩ් ඊබ්‍රහිම් නැමැති කුළුබඩු ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන...
සිරිසේන ජනාධිපති කළ අපට ශාප වේවා! රනිල් පුරවැසි අපේක්ෂාභංග කිරීමටත් අපට ශාප වේවා! අපි අලුත් නායකයෙක් වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී විශ්වාසය දල්වාගමු! – මහාචාර්ය සරත් විජේසූරිය (video)
2019-05-30 at 10:18 am
අගමැති රනිල් වික්‍රමසිංහ මොනයම් ආකාරයේ හෝ රජ්‍ය පාලනයකට නුසුදුසු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික...
ප්‍රහාරය ගැන දින 12කට පෙර ආරක්ෂක ලේකම්ට දැනුම් දුන්නා! බුද්ධි තොරතුරු රැස්වීමේ එය ප්රමුඛ මාතෘකාවක් වුණේ නෑ! ආරක්ෂක කවුන්සිලය අන්තිමට රැස්වුණේ පෙබරවාරි 19! – බුද්ධි ප්‍රධානී හෙළ කරයි…
2019-05-30 at 9:11 am
අප්‍රේල් 21 වැනිදා දිවයිනේ ස්ථාන කිහිපයකට ත්‍රස්ත ප්‍රහාර එල්ලකරන බවට ලැබී තිබූ තොරතුරු දින 12කට...
ඇමති රාජිතගේ කමිටුවට හිස් අතින් කොළඹ යන්න වෙයි! කමිටුව ගැන විශ්වාසයක් නැතැයි කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලය සාක්ෂි දීම ප්‍රතික්ෂේප කරයි!
2019-05-28 at 10:06 pm
ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා විසින් වඳ සැත්කම් සිදු කළැයි පැවසෙන කතාවේ සත්‍ය අසත්‍ය සෙවීම සඳහා සෞඛ්‍ය...
වෛද්‍ය ෂාෆි ගැන ඇමති රාජිතගේ කමිටුව GMOA ප්‍රතික්ෂේප කරයි!
2019-05-28 at 2:06 pm
වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා හය දෙනෙකුගෙන් සමන්විත...
වෛද්‍ය ෂාෆිට සහ ඔහු රකින ඇමතිට එරෙහිව කුරුණෑගල විරෝධතා!
2019-05-28 at 12:20 pm
කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ සේවය කළ ෂාෆි සියාබ්දීන් නම් වෛද්‍යවරයාට එරෙහිව සහ...
දොස්තර ෂාෆිගේ කිසිම වරදක් නෑ! ඔහු ඇල්ලූ වයඹ DIGට විරුද්ධව පරීක්ෂණයක් කරනවා! – ජාතික ආරක්ෂක කවුන්සිලයට ගිය අසාද් සාලි කියයි… (video)
2019-05-27 at 12:54 pm
පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් මහතා හිඟන්නෙක් නොවන බවත් ඔහු...
« Previous
1
2
…
30
31
32
…
65
66
Next »
මුල් පුවරුව
ලංවීම බෝනස් දෙන්න ඕන සේවක කාර්යක්ෂමතාව මත… සේවයෙන් නිදහස් වෘත්තීය සමිතිකාරයන්ට බෝනස් දිය යුතු නෑ…! – කාංචන..
IMF වැඩපිළිවෙළ සාර්ථකයි…2025 ආර්ථිකය සුබ අතට….! – මහ බැංකු අධිපති….
ගමේ හැමෝම මාලිමා ශාඛා සමිතියට පැමිණිය යුතුයි… එහෙම නැතිව රට හදන්න බෑ…! – නි. අමාත්‍ය නලින් හේවගේ….
මාලිමාව චතුරංගට දුන් ඇමැතිකම පොහොට්ටුව මට කවදාවත් දෙන්නේ නෑ,..! – මිලින්ද රාජපක්ෂ….
උතුරේ සංවාද සාකච්ඡා මණ්ඩප මිස මහවිරු සැමරුම් නෑ…! – කතානායක…