ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට බදු පනවා ඇතත් එය අඩුකර ගැනීමට ඔට්ටු වෙමින් සිටින බව...
වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා අපට පැය 24 හෝ 48ක් අඩු වූ විට එම පාඩුව පියවා...
මේ වන විට බුද්ධ ශාසන අමාත්‍යංශයක් රටේ නොමැති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ...
මහනුවර ඇහැලේපොළ වලව්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ තබා ගැනීමටම උත්සාහයක් තිබූ නමුත් මහත් පරිශ්‍රමයක් දරා එය...
ඇමරිකාව සමග තීරු බදු පිළිබඳ සාකච්ඡා කරන එකම රට ශ්‍රී ලංකාව යැයි තමන් කළ ප්‍රකාශයේ...
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය විසින් යෝජනා කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්නේ...
තමන් එදා විපක්ෂයේ සිට සටන් කළේ වතු කම්කරු වැටුප අවම වශයෙන් රු. 2000ක් කර ගැනීමට...
ලංකා ඉතිහාසයේ විශාලතම ආයෝජනය වන සිනොපෙක් ආයතනය ලංකාවට පැමිණියේ ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ බව...