මුල් පුවරුව

මැතිවරණයේ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම් රැසක්….! – පැෆරල් සංවිධානය….

2025-05-06 at 4:53 pm
පළාත් පාලන ඡන්දයේ, ඡන්ද විමසීමේ කටයුතු අද (6) උදෑසන 7ට ආරම්භ වී හවස 4ට අවසන්...

ජනපති කුළී ජෙට් යානයකින් වියට්නාමයේ සිට ඡන්දෙ දාන්න දිවයිනට…!

2025-05-06 at 4:29 pm
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථානයේ දී පළාත් පාලන මැතිවරණයේ ජන්දය...

මාලිමාවුන් ආස වුණත් හොරකම් කරන්න දන්නේ නෑ…ඒක තමයි වෙනස….! – නිර්මාල් රංජිත් දේවසිරි….

2025-05-05 at 5:32 pm
ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ලබා දෙන පොරොන්දු බලය ලබා ගත් පසු ඉටුකළ නොහැකි වීම යථාර්ථයක් බවත්...

යාපනයට ප්‍රභාකරන්ගේ ප්‍රතිමාවක් සහ ප්‍රභාගේ මව නමින් අලුත් වරායක්…! – උතුරේ ජනතාවට පුංචි ඡන්දය වෙනුවෙන් NPP මන්ත්‍රීගෙන් පොරොන්දුවක්..

2025-05-05 at 10:20 am
ජාතික ජන බලවේගය පළාත්පාලන මැතිවරණය වෙනුවෙන් කොටි හිතවාදී දෙමළ ගීත කීපයක් නිකුත් කර ඇති බවත්...

ඉතිහාසයේ පළමු වතාවට උපසම්ප්‍රදා පිංකමට හමුදාව යොදවන්න මුදල් ඉල්ලයි…!

2025-05-04 at 5:48 pm
උපසම්පදා පුණ්‍යකර්මය සඳහා අම්බලන්ගොඩ, ගල්දූව, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සීමා මාලකයේ දිය යට කොටස පිරිසිදු...

බේරේ වැවෙන් නාලා දත් නැතිව ගෙදර ගියේ ගෝඨාට හූ කියන්න ගිය පොහොට්ටුකාරයෝ…! – දිළුම් අමුණුගම…

2025-05-04 at 3:42 pm
2022 වසරේ ගාලු මුවදොර අරගල ස‍මයේ පොහොට්ටු ආධාරකරුවන් අරලියගහ මැදුරට ගෙන්වූයේ එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට...

අපි දිනුවේ අර පක්ෂ දෙකට විරුද්ධව ගහපු කතිරෙන්…වෛරය තමයි අපේ ඡන්ද පදනම…! – නි. ඇමති ටී.බී. සරත්….

2025-05-04 at 11:12 am
පසුගිය මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළේ ජනතාවට පැරණි පක්‍ෂ දෙක එපා වූ නිසා මිස...

ලෝක වෙසක් සමුළුවේ ප්‍රධාන දේශනය ජනපති අනුරගෙන්…!

2025-05-03 at 6:26 am
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕංග් (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි...