ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර ආදි සියලු ගැටලු අවුල්කර ගෙන ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි....
මතභේදාත්මක යුගදනවි බලාගාරයේ කොටස් 50% ක් ඇමරිකාවේ සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් වූ ගිවිසුම ගැන විමල් වීරවංශ...
මේ රට පාලනය කළ කිසිදු දේශපාලන ව්‍යාපාරයක් සමඟ ජනතා විමුක්ති පෙරමුණ එකතු වන්නේ නැති බව...
ජනවාරි මස සිට තම තමන්ගේ ගෙවත්තේ කුමන හෝ බෝග කිහිපයක් වගා කර ගන්නැයි වෙළෙඳ අමාත්‍ය...
පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙළිදරව් කරගැනීමට නොහැකි වී ඇත්තේ ආත්මාර්ථකාමීත්වය රජ කරන නිසා යැයි මැල්කම් කාදිනල්...
කොළඹ විශ්වවිද්‍යාලයීය උපාදි ප්‍රදානෝත්සවයේ දී තමා කුලපති හිමි අපහසුතාවට පත් කිරීමට හෝ බුදු දහමට අපහාස...
වත්මන් ආණ්ඩුව උද්දච්ඡ ලෙස විශේෂඥ උපදෙස් නොතකා කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට රට සම්පූර්ණ...
බෞද්ධාගමික කර්තව්‍ය වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය දැක්වීම අද පමණක් නොවෙයි, ඉතිහාසයේ සිට සිදු වූවක්. ඒ පිළිබඳ...