මුල් පුවරුව

බොදු කත බල්ලාට වඳින පින්තූරේ ජනාධිපති මාධ්‍ය අංශේ කැත වැඩක්…! අනුරුද්ධ කර්ණසූරිය…

2026-04-22 at 3:25 pm
භික්ෂූන් වහන්සේලා සමග සාම පා ගමනෙහි යෙදෙන ආලෝක නම් බල්ලාට බෞද්ධ කාන්තාවක් නමස්කාර ආකාරය දැක්වෙන...

වචනවල හිරවෙලා රට හදන්න බෑ… බාල ගල් අඟුරු ගෙනාවේ නෑ…. ගෙනා ගල් අඟුරු බාල වුණා…! – කෝප් සභාපති…

2026-04-22 at 11:56 am
දේශපාලන වචනවල හිර නොවන ලෙස රටේ සිටින බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එසේ කළහොත් මේ...

පාස්කු ප්‍රහාරය ගැන බොරු දෙසා සත්‍ය වළලනු එපා… ප්‍රසිද්ධ විවාදයකට එනු…! – ගම්මන්පිලගෙන් සිරිල් ගාමිණී පියනමට අභියෝගයක්….

2026-04-22 at 11:18 am
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තැන්තැන්වල අසත්‍ය ප්‍රකාශ නොකොට ඒ ගැන තමන් සමග විවාදයකට පැමිණෙන ලෙස හිටපු...

කුමාර ජයකොඩි ඉල්ලා අස්වුණාද…. තවමත් රාජකාරී වැඩ….!

2026-04-21 at 7:38 pm
බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ කුමාර ජයකොඩි එම අමාත්‍යංශයේ තව දුරටත් රාජකාරී කරමින් ඇතැයි සමාජ...

මාලිමාණ්ඩුව පිට පිට පරදිනවා…. දැන් පැවැත්මත් අනතුරේ…! නිර්මාල් රංජිත් දේවසිරි…

2026-04-21 at 3:23 pm
දෙමළ ලේඛක දීපචෙල්වම්ගේ කෘති කිහිපයක් රේගුව භාරයේ රඳවා තබා ගැනීම, වත්මන් මාලිමා ආණ්ඩුව ලැබූ දැවැන්ත...

තෛපොංගල් ඉෆ්තාර් සමරලා අවුරුද්දට හැංගෙන්නේ තක්කඩි කාලකන්නි….!

2026-04-21 at 2:45 pm
උතුරට ගොස් රු. ලක්ෂ 110ක් වැයකර තෛපොංගල් උත්සවය සැමරූ, අරලියගහ මන්දිරයේදී ඉෆ්තාර් උත්සවය සැමරූ ආණ්ඩුව...

අපි එක්ක දේශපාලනේ කළ ශානි CID අධ්‍යක්ෂ කිරීම සාධාරණයි…! – ඇමති වසන්ත සමරසිංහ….

2026-04-21 at 10:27 am
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සිය පක්ෂය සමග සක්‍රීය දේශපාලනය කිරීමට එකතු වන්නේ එතෙක්...

ආණ්ඩුව එක ඩීසල් නැවට වැඩිපුර රු. කෝටි 586 බැගින් ගෙවලා… නැව ආවේ හෝමුස් යුද කලාපයෙන් නෙමෙයි සිංගප්පූරුවෙන්…!

2026-04-20 at 5:23 pm
ශ්‍රී ලංකා තෙල් සංස්ථාව බැරලය ඩොලර් 286 බැගින් ඩීසල් මිලට ගෙන ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය...