මුලතිව් කුරුන්දි පුදබිමට දෙමළ අන්තවාදීන් කඩා පනී…! චෛත්‍ය ඉදිකිරීම් නවතන ලෙස විරෝධතා…!

September 21, 2022 at 6:54 pm | by emanisa.lk

දෙමළ අන්තවාදීන් පිරිසක් මුලතිව් කුරුන්දි විහාරයට කඩා පැන එහි බෞද්ධ ඉදිකිරීම් නවතන ලෙස විරෝධතාවක් සිදුකර තිබේ.

ආණ්ඩුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග එකතු වී බලහත්කාරයෙන් දෙමළ නිජබිමෙහි බෞද්ධ සිද්ධස්ථාන ගොඩනගන බවට ඔවුහු චෝදනා කරති.

විහාරාධිපති හිමියන් කුටියක සිරකිරීමට ද විරෝධතාකරුවන් කටයුතු කර ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මුලතිව් කුරුන්දි විහාරය ක්‍රි.ව. 1 වන සියවස දක්වා දිවෙන බෞද්ධ උරුමයක් සහිත පුදබිමකි. නැවත ප්‍රතිසංස්කරණය කරන මෙම චෛත්‍යය ද එම යුගයේ ඉදිකළ බව සැලකෙන ඓතිහාසික බෞද්ධ උරුමයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *