මුදල් අච්චු ගැසීමේ වාර්තාව නන්දලාල්ට…! ගිය සතියේ බිලියන 189යි.. අවුරුද්දට බිලියන 1061යි…!

May 21, 2023 at 3:24 pm | by emanisa.lk

පසුගිය සතියේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 189ක් අලුතින් මුදල් මුද්‍රණය කර ඇතැයි මහ බැංකු වාර්තා කියයි.

එසේ ම රජයට මහ බැංකුව විසින් තවත් රුපියල් බිලියන 180ක මුදලක් ණයට ලබා දී තිබේ. ඒ අනුව ගත වූ සතියේ ශ්‍රී ලංකා මහ බැංකුව රජයට සැපයූ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 369 කි.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පත්වීමෙන් පසු මේ දක්වා රුපියල් බිලියන 1061ක මුදල් අලුතින් මුද්‍රණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස