මුජිබර්ගෙන් හිස් වූ අසුනට ෆවුසි….!

January 21, 2023 at 8:22 am | by emanisa.lk

කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ ඉල්ලා අස්වීමත් සමග පාර්ලිමේන්තු අසුනක් හිස්ව තිබේ.

කොළඹ පුරපති ධූරය සඳහා තරඟ වැදීමට ඔහු ඊයේ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.

බස්නාහිර පළාත් සමගි ජන බලවේග ලැයිස්තුවේ ඊළඟ වැඩි ම මනාපලාභියා ඒ.එච්.එම්. ෆවුසිය.

ඒ අනුව හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි නුදුරේ දී ම එම මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *