මීට කලින් බාල ගල් අඟුරු ගෙනාවේ නෑ… කොමිසමක් දැම්මේ කල් මරන්න…! – ලක්ෂ්මන් කිරිඇල්ල…

April 20, 2026 at 11:24 am | by emanisa.lk

තමන් වසර 36ක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් දේශපාලනය කළ බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

එහෙත් මීට පෙර කිසිදු ආණ්ඩුවක් බාල ගල් අඟුරු ගෙන ආ බවට චෝදනාවට ලක්නොවූ බවත් එසේ චෝදනාවට ලක්වූයේ නම් එය පෙන්වන ලෙසද හිටපු ඇමතිවරයා අභියෝග කරයි.

ආණ්ඩුව ගල් අඟුරු වංචාව ඉදිරියේ දණ ගසා හුස්මක් ගැනීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කර ඇත්තේ කල් මැරීම සඳහා බවට ලක්ෂ්මන් කිරිඇල්ල චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *