මිහින්තලේ රාජ්‍ය කඨින උත්සවය ආණ්ඩුව වර්ජනය කරයි…!

October 31, 2022 at 8:08 pm | by emanisa.lk

රාජ්‍ය කඨින චීවර පූජා උත්සවය ඊයේ (30) මිහින්තලේ රජමහා විහාරයේ දී පැවැත්විණි.

ඒ මහින්දාගමනයට වසර 2530ක් පිරීම නිමිත්තෙනි.

විහාරාධිපති ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රාජ්‍ය උත්සව සඳහා රජය නියෝජනය කරමින් එහි නායකයින් සහභාගී වීම සම්ප්‍රදාය වුව ද මෙම උත්සවය සඳහා ජනාධිපති අගමැති හෝ කිසිදු මැති ඇමැතිවරයෙකු සහභාගී නොවීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස