මැණික් කුලුන යහපාලන ආණ්ඩුවේ යෝජනාවක්….! අරමුදල් නැතිව මුල්ගලක්වත් තියාගන්න බැරි වෙලා….!

January 16, 2021 at 10:53 pm | by emanisa.lk

රත්නපුර ප්‍රදේශයේ ඉදිවන ජාත්‍යන්තර මැණික් කුලුන පසුගිය යහපාලන ආණ්ඩුව මගින් ගොඩනැඟීම සඳහා කැබිනට් අනුමැතිය ද ලබා ගත් ව්‍යාපෘතියක් බව අනාවරණය වී තිබේ.

මේ සඳහා අදාළ යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර 2018 ජුලි 09 හෝ ඊට ආසන්න පෙර දිනයක කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇත.

කෙසේ වුවද එය ඉදිකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමක් හෝ කිසිදු ක්‍රියා මාර්ගයක් ඉන් පසු ගෙන නොමැති අතර හුදු තවත් එක් යෝජනාවකට සීමා වී ඇත.

කෙසේ වුවද මේ සඳහා අවශ්‍ය රු. මිලියන 365ක ප්‍රතිපාදන ලබා දෙමින් එහි වැඩකටයුතු ආරම්භ කිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කළේ ය.

අදාළ වාර්තාව පහත කියවීම සඳහා….

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *