ආගම්වලට වඩා තවත් විහිළුවට ලක් කළ හැකි බොහෝ දේ රටේ ලෝකයේ ඇතැයි රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ පවසයි.
තමාව ද විහිළුවට ගෙන කටයුතු කිරීමේ කිසිදු වරදක් නැතැයි ද තමන් විහිළුවට ගන්නා තරමට තමා කැමැති බව ද රාජ්‍ය ඇමැතිනිය සඳහන් කරයි.
ආගම වැනි සංවේදී මාතෘකා විහිළුවට ලක් නොකර ඕනෑ ම දෙයක් විහිළුවට ලක් කිරීමේ වදරක් නැතැයි ද ඩයනා ගමගේ අවධාරණය කළාය.
මිනිසාට ඉතා ම සංවේදී ආගම ජාතිය පිළිබඳ විහිළු කර සමාජයේ ගැටුම් ඇති කර රටේ