මාලිමා සීනු ගැටුමක්… මහ පිපිරීමක් අත ළඟ….!

April 28, 2024 at 12:34 pm | by emanisa.lk

ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර මේ වන විට දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වෙයි.

මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ නිලන්ති කොට්ටහච්චි සහ නලින්ද ජයතිස්ස අතර ගැටුමක් නිර්මාණය වී ඇති අතර එය සමාජ මාධ්‍ය වෙත ද කාන්දු වී ඇත.

අනුර දිසානායකගේ ඕස්ට්‍රේලියානු සංචාරය සංවිධානය කිරීමට නායකත්වය ලබා දුන් පුද්ගලයා ද මේ වන විට පක්ෂයෙන් ඉවත්ව ඇතැයි දැනගන්නට ඇත.

ඉදිරියේ දී මෙම ගැටුම තවත් තීව්‍ර වී විශාල පිපිරීමක් සිදුවන්නට නියමිත බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *