මාලිමා මන්ත්‍රීලා පඩි නොගෙන පාර්ලිමේන්තු කැන්ටිමෙන් 2000ක් දීලා කන හැටි කියනු…!

January 31, 2025 at 8:09 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප නොගන්නා බව කී ආණ්ඩුව පසුගිය මස එම වැටුපට සිදු කළේ කුමක් දැයි රටට කිව යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන පවසයි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 159 දෙනා රු. 2000 බැගින් වියදම් කර පාර්ලිමේන්තු කැන්ටිමෙන් කන්නේ කෙසේ දැයි පැහැදිලි කළ යුතු බවයි, ඔහු සඳහන් කළේ.

සමගි ජන බලවේග මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රසාද් සිරිවර්ධන මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *