මාලිමාව දිනුවොත් මුලින්ම මැරුම් කන්නේ හරිනිලා…! – නලීන් බණ්ඩාර….

May 20, 2024 at 7:56 pm | by emanisa.lk

රටේ නඩු අහන බලය ගමේ ජෙප්පන්ට දෙන බව ජවිපෙ නායකයන් ප්‍රකාශ කරන විට කිසිදු ව්‍යාපාරිකයෙකු තබා ගොවියෙකුවත් ජවිපෙට ඡන්දය නොදෙන බව සමගි ජන බලවේගයේ නලීන් බණ්ඩා පවසයි.

පසුගිය මාස කිහිපයෙහි ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ ස්වරූපය රටට හෙළි කළ ලාල්කාන්තට කෘතගුණ සැලකීමක් ලෙස සජබ ආණ්ඩුවක් යටතේ සංස්ථා සභාපති ධූරයක් හෝ ලබා දිය යුතු බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

ඔවුන් බලයට පත් වුවහොත් ජවිපෙ ගල්කටස්කාරයින් එම පක්ෂයේ හරිනි අමරසූරිය වැනි ලිබරල්වාදීන් පවා ඝාතනය කිරීමේ ඉඩක් ඇතැයි ද නලීන් බණ්ඩාර අනතුරු අඟවයි.

අම්බලන්තොට පැවැති සමගි ජන බලවේග ජනපවුර වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *