මාලිමාණ්ඩුවට ඡන්දය දුන් අය පව් සමාකරගත යුතු බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
“ආණ්ඩුවට ඡන්දේ දුන්න අයට මම කියන්නේ කැලණි විහාරෙට ගිහින් පව් සමා කරගන්න කියලා..”
උත්සව අවස්ථවකින් අනතුරුව මාධ්‍ය වේදීන් නැඟූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව කීය.