මාලිමාවට කිසිම තරඟයක් නෑ… විපක්යේ අරමුණ ආසනයක් දෙකක් දිනීම…!

October 16, 2024 at 2:41 pm | by emanisa.lk

ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපතිවරණයට පසු දේශපාලනඥයන් විශ්‍රාම ගනිමින් ඇතැයි ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මහා මැතිවරණයේදී සිය පක්ෂයට කිසිදු තරඟයක් නොමැති බවයි.

විපක්ෂයේ සියලු පක්ෂ තරඟ කරන්නේ ආසනයක් දෙකක් ලබා ගැනීම සඳහා බවයි, නලින්ද ජයතිස්ස සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *