මාලිමාණ්ඩුවේ හොරු අල්ලන වැඩේ ඇමරිකාව භාර ගනී… උදයංගට සහ කපිලට ඇමරිකාවට ඇතුළු වීම තහනම්…!

December 10, 2024 at 10:57 am | by emanisa.lk

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට සහ ශ්‍රීලන්කන් ගුවන්සේවයේ හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්ද්‍රෙස්නට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සම්බාධක පනවා තිබේ.

ඒ, උදයංග වීරතුංගට ආන්දෝලනාත්මක මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම කපිල චන්ද්‍රෙස්න එයාර් බස් ගනුදෙනුවේ දී අල්ලස් ලබාගත් බවට තහවුරු වීම නිසාය.

මෙම සම්බාධක අනුව ඔවුන් දෙදෙනාට සහ ඔවුන්ගේ පවුලේ සමීපතම සාමාජිකයින්ට එනම් බිරිඳ සහ දරුවන්ට ද එක්සත් ජනපදයට ඇතුල්වීම තහනම් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *