පොල් මිල අධික ලෙස ඉහළ යෑමට විසඳුමක් ලෙස රජය මැදිහත් වී සහන මිලට පොල් ලබා දීමේ වැඩසටහනට මේ වන විට ආරම්භ වී තිබේ.
ඒ, පොල් වගා කිරීමේ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ කොළඹ, කෝට්ටේ සහ කඩුවෙල ප්‍රෙද්ශ ආශ්‍රිතවය.
මේ වන විට පවතින අයහපත් කාලගුණ තත්ත්වය නොසලකා ජනතාව පොල් මිලට ගැනීම සඳහා පැමිණෙමින් සිටිති.