මහින්ද රෝහල්ගත කළ කතා බොරු….!

April 4, 2025 at 1:17 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්ති අසත්‍ය බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිවරයා සිය විජේරාම නිල නිවසේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් රැඳී සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *